සැඩ සුළං වැල් හමා අකුණු විදුලිය කොටා මහ වැහි වලාවක් හදිසියේ ඇද හැලිනකාලයෙන් කාලයට පරපුරින් පරපුරට ලොව පැවති දාපටන් මෙතෙක් සුවහස් ගණන් පෙම්වතුන් විසින් ලූඋණු කඳුළු කැටි වලින්වැසි බින්දු ගොඩනැගී ඇතැයි මට සිතින....- මහගම සේකර-අහම්බෙන් ගොඩ වැදුනේ...සේකර ගේ කවියක් මතක් උනා....
සැඩ සුළං වැල් හමා
ReplyDeleteඅකුණු විදුලිය කොටා
මහ වැහි වලාවක්
හදිසියේ ඇද හැලින
කාලයෙන් කාලයට
පරපුරින් පරපුරට
ලොව පැවති දාපටන්
මෙතෙක් සුවහස් ගණන්
පෙම්වතුන් විසින් ලූ
උණු කඳුළු කැටි වලින්
වැසි බින්දු ගොඩනැගී ඇතැයි
මට සිතින....
- මහගම සේකර-
අහම්බෙන් ගොඩ වැදුනේ...
සේකර ගේ කවියක් මතක් උනා....