බොඳ වූ සිත...

Friday, March 15, 2013

පිණි කඳුලු ...


1 comment:

  1. සැඩ සුළං වැල් හමා
    අකුණු විදුලිය කොටා
    මහ වැහි වලාවක්
    හදිසියේ ඇද හැලින

    කාලයෙන් කාලයට
    පරපුරින් පරපුරට
    ලොව පැවති දාපටන්
    මෙතෙක් සුවහස් ගණන්
    පෙම්වතුන් විසින් ලූ
    උණු කඳුළු කැටි වලින්
    වැසි බින්දු ගොඩනැගී ඇතැයි
    මට සිතින....
    - මහගම සේකර-
    අහම්බෙන් ගොඩ වැදුනේ...
    සේකර ගේ කවියක් මතක් උනා....

    ReplyDelete